Sports

ජැෆ්නා කිංග්ස්ට කඩුලු 04ක තියුණු ජයක්

Published

on

දඹුල්ල සික්ස්සර්ස් කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 192ක අසීරු ඉලක්කය කඩුලු 06ක් දැවී තිබියදී පසුකර යෑමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (03දා) සමත් වුණා.

මෙය මෙවර තරගාවලියේ ජැෆ්නා කණ්ඩායම ලැබූ පළමු ජයග්‍රහණය වන අතර, ඒ සමග ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට හැකිවිය.

Trending

Exit mobile version