Local News

ජනපති යළි මෙරටට පැමිණෙයි.

Published

on

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සිදු කළ සංචාරය නිම කොට ඊයේ (27) රාත්‍රියේ යළිත් මෙරටට පැමිණ තිබෙනවා. ඊයේ රාත්‍ර්‍රී 11.05ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්. 179 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස ජපානයේ පැවැත්වුණු 28 වැනි ආසියාවේ අනාගතය සමුළුවටද සහභාගි වී තිබෙනවා.

Trending

Exit mobile version