International

චෙක් ජනපතිගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්.

Published

on

වර්තමානයේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගවලට සාර්ථක ව මුහුණ දීමට හැකි වේවා යි චෙක් ජනරජයේ ජනාධිපති මයිලෝස්සීමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සුබ පැතුම් එක් කරනවා. ජනාධිපති ධුරයට පත් වීම නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය හෘදයාංගම සුබ පැතුම් පිරිනමන චෙක් ජනපති, අද්දැකීම් සහිත නායකයකු ලෙස රනිල් වික්‍රමසිංහ අභියෝග සාර්ථක ව ජය ගනු ඇති බව ද පවසනවා. චෙක් ජනරජය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගිතාව මත කිට්ටු මිත්‍රත්වයක් බුක්ති විඳින රාජ්‍යයන් දෙකක්.

Trending

Exit mobile version