International

ගාසා තීරයේ ගැටුම් උත්සන්න වෙයි.

Published

on

ගාසා තීරයේ පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ගැටුම් නැවත වරක් උත්සන්න වී තිබෙනවා. ඊයේ (06) එල්ල කළ රොකට් ප්‍රහාර කිහිපයකින් දරුවන් හයදෙනෙකු ඇතුලු 24 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගිය සිකුරාදා සිට උග්‍රවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 204 ක්.

Trending

Exit mobile version