Local News

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරයි.

Published

on

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ග්ලයිෆොසෙට් ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය 2015 වසරේදී තහනමක් පනවා තිබුණා. පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශයට යටත්ව මේ මස 5 වනදා සිට ක්‍රියාත්මක වන පරිදියි අදාළ තහනම ඉවත් කරමින් ආනයන අපනයන පාලක ජනරාල්වරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

Trending

Exit mobile version