Local News

ඛනිජ තෙල් පනතට විරෝධය පා සේවකයන් ලෙඩ නිවාඩු ගනියි.

Published

on

ඛනිජ තෙල් සේවකයින් අද (18) ලෙඩ නිවාඩු ගැනීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. ඒ අද විවාදයට ගන්නා ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධි විධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිවය. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ඉන්ධන බෙදාහැරීමට බලපෑම් එල්ල විය හැකි බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල කියා සිටියා.

Trending

Exit mobile version