Business

කොටස් වෙළෙඳපොල පහළට

Published

on

කොළඹ කොටස් වෙළෙඳපොල අද පහත වැටීමක් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය දිනය අවසානයේ 9011.24 ක් ලෙස සටහන් වුණා. දිනය තුළ කොටස් මිලියන 115.9 ක් හුවමාරු වූ අතර පිරිවැටුම බිලියන 2.5 ක්.

Trending

Exit mobile version