Local News

කොටස් වෙළඳපොල ඉහළට

Published

on

කොළඹ කොටස් වෙළඳපොළ අද ඉහළ යෑමක් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය දිනය අවසානයේ
8975.75ක් ලෙස සටහන් වුණා.
දිනය තුළ කොටස් මිලියන 145.3ක් හුවමාරු වූ අතර පිරිවැටුම බිලියන තුනයි දශම එකක්.

Trending

Exit mobile version