Breaking News

කාළගුණයෙන් අදත් බලපෑම්

Published

on

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

නිකුත් කර ඇති අදාළ නිවේදනය අද (27) උදෑසන 3.30ට ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.

Trending

Exit mobile version