Sports

කාලිංග කුමාරගේ මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි.

Published

on

ශ්‍රී ලංකා මීටර් 400 ධාවන ශූර කාලිංග කුමාරගේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 400 ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. ඒ පළමු වටයේ තරගයෙන් තත්පර 4653ක කාලයකින් තරගය නිමා කරමින්. පිරිමි මීටර් 400 තරග ඉසව්ව නියෝජනය කරමින් කාලිංග කුමාරගේ අද පස්වරුවේ මූලික වටයේ තරගය සඳහා සහභාගී වුණා.

Trending

Exit mobile version