International

ඖෂධ පැණි 04ක් ගැන අනතුරු ඇගවීමක්.

Published

on

ඉන්දියාවේ මේඩන් ෆාමසුටිකල් නැමති සමාගම විසින් නිෂ්පාදනය කර බෙදාහරිනු ලද කැස්ස සහ උණ සඳහා ලබාදෙන සිරප් වර්ග 04ක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ගැම්බියාවේ ළමයින් 66 දෙනෙකුගේ මරණයට මෙම සමාගමේ නිෂ්පාදිත සිරප් වර්ග හේතුවක් වී ඇති බවට ඇති සැකයක් මතයි මෙවැනි
අනතුරු ඇගවීමක් සිදුකර ඇත්තේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් ග්‍රේබියේසස් කියා සිටියේ එම සිරප් වර්ග නිසා වකුගඩුවලට හානි සිදුවී අදාළ දරුවන් 66 දෙදෙනා මියගොස් ඇති බවයි.

Trending

Exit mobile version