Local News

ඔමික්‍රොන් ආසාදිත රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක්.

Published

on

රට පුරා නව ඔමික්‍රොන් ආසාදිත රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර, පෙරේදා කොරෝනා මරණ 08ක් සිදු වී ඇති බවට සොෟඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ වාර්තා කළා. එමෙන්ම ඊයේ මෙරටින් ආසාදිතයන් 122ක් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම ඉදිරියේ දී රට තුළ කොරෝනා රැල්ලක් ඇති වීම වළක්වා ගැනීමට අවශ්‍ය කරනු ඇතුළත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Trending

Exit mobile version