International

ඉන්දු – පාකිස්ථාන තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට – තරගයට වර්ෂාවෙන් බාධා.

Published

on

ආසියානු කුසලාන තරගාවලියේ තෙවන තරගය අද පැවැත්වෙනවා. ඒ ඉන්දියාව හා පාකිස්ථානය අතරයි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක Rohit Sharma පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදීයි. කෙසේ වෙතත් මේ වන විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. පළමුවෙන් පන්දුවට පහරදෙන ඉන්දීය කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 15ක් ලබා සිටියා.

Trending

Exit mobile version