Politics

ඉන්දීය අගමැතිගෙන් ජනපතිට සුබ පැතුම්

Published

on

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් සුබ පැතුම් එක්කර තිබෙනවා. මෙරට ඉන්දීයමහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ ට්විටර් සටහනක දැක්වෙන්නේ ලිපියක් යොමු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කර ඇති බවයි.දෙරට අතර ජනතාවගේ අන්‍යෝන්‍ය සබදතා ශක්තිමත් කර ගනිමින් තවදුරටත් සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ඔහු අදාළ සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර තිබෙනවා.

Trending

Exit mobile version