International

ඉන්දියාවේ පළමු මන්කිපොක්ස් මරණය වාර්තාවෙයි.

Published

on

ඉන්දියාවේ පළමු මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ මරණය වාර්තාවී තිබෙනවා. මෙලෙස මියගියේ දකුණු කේරළ
ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇති අතර, රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් දින කිහිපයක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා තිබෙනවා. මැයි මාසය වනවිට ලොව පුරා රටවල් 80 කට ආසන්න සංඛ්‍යාවකින් මන්කිපොක්ස් ආසාදිතයින් 22,000 අධික පිරිසක් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Trending

Exit mobile version