Sports

ආසියා – ඔස්නීෂියා කලාපීය ඩේවිඩ් කුසලාන ටෙනිස් තරගාවලියේ ශ්‍රී ලංකාවට උසස්වීමක්.

Published

on

ආසියා – ඔස්නීෂියා කලාපීය ඩේවිඩ් කුසලාන ටෙනිස් තරගාවලියේ සිව්වන කාණ්ඩයේ සිට තුන්වන කාණ්ඩය සඳහා උසස්වීමක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා. ඒ මෙරටදී රටවල් හතක සහභාගීත්වයෙන් පැවති හතරවන කාණ්ඩයේ අවසන් තරගයේ දී ඉරාකය තරග වට දෙකට බින්දුවක් ලෙස පරාජයට පත් කරමින්. මෙම තරගයෙන් අනතුරුව ටෙනිස්ශූර හර්ෂණ ගොඩමාන්න වසර විස්සක ටෙනිස් දිවියට සමුදෙනු ඇති.

Trending

Exit mobile version