Sports

ආසියානු කුසලානයේ තරග කාලසටහන නිකුත් කෙරේ – ශ්‍රී ලංකාව තරගාවලියේ පළමු තරගයට.

Published

on

ආසියානු කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ කාලසටහන නිකුත් කර තිබෙනවා. ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් තරඟාවලියේ කාලසටහන නිකුත් කර ඇති අතර තරගාවලිය එළඹෙන, අගෝස්තු 27 වනදා සිට සැප්තැම්බර් 11 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමටයි තරග සංවිධායකයන් සූදානම් කර ඇත්තේ.

Trending

Exit mobile version