Local News

අරගලයට උදව් කරේ ඩයස්පෝරාව – දමිතා අබේරත්නගෙන් හෙළිදරව්වක් 

Published

on

රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සඳහන් කරන්නේ අරගලේ අරගෙන යන්න උදව් කළේ ඩයස්පෝරාවෙන් බවයි. වැඩිදුරටත් ඇය පෙන්වා දෙන්නේ ඩයස්පෝරාව යනු පිටරට ඉන්න අපේම ජනතාවක් බවයි.

Trending

Exit mobile version