Local News

අබුඩාබියේ පොසොන්

Published

on

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන පොසොන් කලාපය පසුගියදා පැවැත්වුණි.

ස්වර්ණ මයුර ජාතකය ඇතුළත් දර්ශනීය තොරණ සමග පහන් කූඩු, බැති ගී, දන්සල් ආදී අංශ රැසක් තෙදිනක් පුරා පැවැත්වුණි.

ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ ආදි ශිෂ්‍ය සංගමය,අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩා සමාජ එකමුතුව පොසොන් කලාපය සඳහා සංවිධාන දායකත්වය ලබාදී තිබුණි.

Trending

Exit mobile version