Local News

අප්‍රේල් 25 මැතිවරණය නොපැවැත්වෙන බවට ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ.

Published

on

අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්විය නොහැකි බවට තේරීම්භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. භාණ්ඩාගාරයෙන් මුදල් මුදා හැරීමෙන් පසු හෝ ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ තීන්දුවක් දුන් පසුව නව දිනයක් ප්‍රකාශයට පත් කරන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Trending

Exit mobile version