Local News

අද සිට දුරකථන සේවා ගාස්තු හා රූපවාහිනී සේවා ගාස්තු ඉහළට.

Published

on

දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු අද ‍(05) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර ඇත. මෙම තීරණය ගෙන ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ බවයි වාර්තා වෙන්නේ. ඒ අනුව සියලුම ජංගම, ස්ථාවර දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු සහ සෙසු පෙරගෙවුම් හා පසුගෙවුම් ගාස්තු සියයට 20කින් ඉහළ දැමීමට නියමිත අතර අද සිට මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සියයට 25කින් ඉහළ දැමෙන බව ද දුරකථන සමාගම් දැනුම් දී ඇත.

Trending

Exit mobile version