Local News

අද ඩොලරයේ විකුණුම් මිල රු.328ක් දක්වා පහළට.

Published

on

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (23) සුළු අඩු වීමක් සිදුව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.311.26ක් ලෙස හා විකුණුම් මිල රු.328.60ක් ලෙස අද ශ්‍රී ලංකා මහ බැංකු නිල වෙබ් අඩවියේ දැක්වෙනවා.

Trending

Exit mobile version