Connect with us

Local News

මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 110,000ක් වෙයි

Published

on

උද්ධමනය ඉහළ යාම හේතුවෙන් මෙරට සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 110,000 දක්වා ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය සිදුකළ විශේෂ අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. එම අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල සදහන් කළේ 2019 වසරේදී සාමාන්‍ය පවුලක මාසික පරිභෝජන වියදම රුපියල් 63,000ක්ව පැවති අතර එය මේ වන විට රුපියල් 47,000කින් ඉහළ ගොස් ඇති බවයි.