Local News
දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර හෙට ආරම්භ වෙයි.
රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර හෙට ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව හෙට දිනයෙන් ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා. දෙවැනි පාසල් වාරයේ පළමු අදියර පසුගිය ජූලි 24 වැනිදා ආරම්භ වී පසුගිය අගෝස්තු 16 වැනිදා අවසන් වුණා.