Connect with us

Local News

ඉන්ධන මිල ඉහළට.

Published

on

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.

නව මිල ගණන් පහතින්,

පෙට්‍රල් 92 – රු.13 කින් (නව මිල රු.361)

පෙට්‍රල් 95 – රු.42 කින් (නව මිල රු.417)

ඔටෝ ඩීසල්  – රු.35 කින් (නව මිල රු.341)

සුපර් ඩීසල් – රු.1කින් (නව මිල රු.359)

භූමිතෙල් – රු.5කින් (නව මිල රු.231)