Business

Tata Motors සහ DIMO එකතුවෙන් Tata Xenon Yodha Pickup ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.

Published

on

ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Tata Motors විසින් එහි බලයලත් බෙදාහරින්නා වන DIMO සමාගම සමඟ එක්ව නවතම Tata Xenon Yodha රථය ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන ලදී. බහුකාර්ය සහ විශ්වසනීය Pickup රථ සඳහා ඉහළ යමින් පවතින වෙළෙඳපල ඉල්ලුම හඳුනාගනිමින් ඊට සරිලන විසඳුමක් ලෙස මෙම රථය හඳුන්වාදීම සිදු කෙරිණි. ශක්තිමත් බවෙන් සහ ආකර්ෂණීය පෙනුමකින් නිමවුණු Tata Xenon Yodha  රථය සුවපහසු බව සහ ආරක්ෂාව සහතික කරන අතර, පවුලේ වාහනයක් ලෙස යොදාගැනීමට සහ ව්‍යාපාර කටයුතු පහසුවෙන් සිදුකරගැනිමට අවස්ථාව ලබාදෙයි.

Trending

Exit mobile version