Business

Sinopec සමාගම සිය ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කරයි.

Published

on

ඊයේ දිනයේ සිට ලංකාව පුරා ඉන්ධන බෙදා හැරීම ආරම්භ කළ Sinopec සමාගමට අයත් ඉන්ධනවල මිල ගණන් එම සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔවුන් ඉන්ධන අලෙවි කරන්නේ Ceypetco සහ ලංකා IOC යන සමාගම්වල මිලට වඩා රුපියල් 3ක් අඩුවෙනි. ඒ අනුව එම සමාගමේ නව ඉන්ධන මිල ගණන් පහතින්,

පෙට්‍රල් 92 – (නව මිල රු.358)

පෙට්‍රල් 95 – (නව මිල රු.414)

ඔටෝ ඩීසල්  – (නව මිල රු.338)

සුපර් ඩීසල් – (නව මිල රු.356)

භූමිතෙල් – (නව මිල රු.231)

Trending

Exit mobile version