පසුගිය සති කිහිපය තුළ ඩෙංගු රෝගින්ගේ සුළු අඩු වීමක් වාර්තා වුව ද පැවති වර්ෂා සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී මදුරුවන් බෝ වීමේ වැඩි වීමක් බලාපොරොත්තු...
ශ්‍රී ලංකාව හා ජපානය අතර අස්සන් තබා ඇති අවබෝධතා ගිවිසුම යටතේ තාක්ෂණික පුහුණුලාභින් ලෙස හා විශේෂ කුසලතා සහිත රැකියා වැඩසටහන යටතේ ක්ෂේත්‍ර 14ක් යටතේ රැකියා සඳහා...
ලෝක ජනගහන අරමුදල හා ජපන් රජය එක්ව මෙරටට අත්‍යාවශ්‍ය ඖෂධ හා උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්රදානය කර තිබෙනවා. ඒ සඳහා ලෝක ජනගහන අරමුදල ඇමරිකානු ඩොලර්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (09) පෙරවරුවේ පැලවත්ත – අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ජනාධිපතිවරයා යුද හමුදා මූලස්ථානයේ සංචාරය කළ...
විදුලිබිල හෙට සිට සියයට 75 සාමාන්‍ය අගයකින් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. එහි සභාපති ජනක රත්නායක කොළඹ අද දහවල්...
අවුරුදු 16ත් 20ත් අතර වයසේ පසුවන පාසල් දරුවන්ට පෞද්ගලික සමාගම්වල අර්ධ කාලීන රැකියා අවස්ථා ලබා ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා....
ඛනිජ තෙල් ආනයනය සඳහා තවත් පාර්ශවයන් හට බලපත්‍ර ලබාදීමට හැකිවන පරිදි 2002 අංක 33 දරණ ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය...
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (08) දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 06ක් අද වාර්තා කර තිබෙනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක...
චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක් වැන්ග් වෙන්බින් වෙතින් ද හින්දු පුවත් පතේ මාධ්‍යවේදියකු යුවාන් වැන්ග් 5 නම් පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ප්‍රශ්න කෙරුණා....
නව සතියක ආරම්භයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක කැපී පෙනෙන වර්ධනයක් අද (08) දිනයේ දී වාර්තා කරනු ලැබීය. ඒ අනුව පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු...