වෙළෙදපොලේ බිත්තරයක මිල රුපියල් 65ක් දක්වා ඉහළගොස්ඇති බව පාරිභෝගිකයින් පවසනවා.ඒ අනුව බිත්තර ආප්පයක මිල රුපියල් 135ක් දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ඉදිරියේදී...
නැඟෙනහිර මුහුදේදී ඉන්ධන ප්‍රවාහනය කරමින් සිටියදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් නඩු පැවරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ පියවර ගෙන තිබෙනවා.වසර දෙකකට...
අද (11) සහ 14 වන ඉරිදා දිවයිනේ විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා සැලසුම් කර නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. කෙසේ වෙතත් 12 වනදා සහ 13...
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 205ක අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේ කොළඹ කොටුව...
ගාලුමුවදොර විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කයිස් ෆ්රේසර් ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා. ඒ...
ශ්‍රී ලංකාවේ දැනට පැතිරීගෙන යන බී. ඒ. ෆෝ. සහ බී. ඒ. ෆයිව්. කොවිඩ් ප්‍රභේදය පෙනහළුවලට හානි සිදු කරන බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායකයෙකු වන...
ගාලු මුවදොර අරගල භූමියෙන් අද (10) දිනයේ දී අරගලකරුවන් ඉවත් වන බව දැනුම්දී තිබෙනවා.පසුගිය අප්‍රේල් මස 03 වැනි දින රටම ගෝල්ෆේස් වෙත නිර්පාක්ෂික අරගලය ඇරඹුණේ ජනාධිපති...
අගෝස්තු මස 13 වැනි දින මෙරටට බොරතෙල් රැගත් නෞකාවක් පැමිණෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන් අනතුරුව අගෝස්තු මස 15 වැනි දින...
ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ක්‍රිකට් අර්ජුන රණතුංග පත් කර තිබෙනවා.15 දෙනෙකුගෙන් යුත් එම ජාතික සභාවේ සාමාජිකයන් අතරට ත්‍රිවිධ හමුදාපතිවරුන් ද ඇතුළත්.
සිංගප්පුරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11) දිනයේ දී තායිලන්තයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රොයිටර්ස් පුවත් සේවය පැවසුවේ, සිංගප්පුරු විදේශ...