අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (23) නොතීසි නිකුත් කළා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂවරයා සමඟ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම වසර අවසානය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 2.9ක ණයක් අනුමත කරනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන් අද...
ආගමික සිද්ධස්ථානවල විදුලි අරපිරිමැස්ම වෙනුවෙන් මහා සංඝරත්නය සිදුකරන අනුශාසනාමය දායකත්වය හාඑමගින් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනා ධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරමින් මහා නායක...
ප්‍රදේශ කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් අද ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.මෙම ගැසට් නිවේදනය මගින් අධි ආරක්ෂිත ප්‍රදේශ ලෙසට නම්කළ ස්ථාන අතරට පාර්ලිමේන්තුව,...
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ නව සභාපති වශයෙන් ඒකමතිකව තේරී පත්විය....
ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට...
දිගුකාලීන ණය පදනමට ගල්අඟුරු සැපයීම සඳහා ලංකා ගල්අඟුරු සමාගම නව ජාත්‍යන්තර විවෘත තරගකාරී ටෙන්ඩරයක් ප්‍රකාශයට පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය....
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ මෙම...
රටේ ප්‍රශ්න විසඳීම සඳහා පිහිටුවනු ලබන ජාතික සභාවට පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි මන්ත්‍රීවරුන් 27 දෙනකු පත්කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23)...
හෙට (23) සිට 25 වනදා දක්වා දිනකට පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජනඋපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබේ. පැරණි...