මේ සතිය තුළ ඉන්ධන මිලේ සංශෝධනයක් සිදු නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. මිල සූත්‍රයට අනුව සාමාන්‍යයෙන් සෑම මසකම පළමුවැනිදා සහ 15...
ලබන 25 වන දින අර්ධ සූර්යග්‍රහණයක් දැක ගැ නීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බවට කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහචාර්ය චන්දන ජයරත්න මහතා...
2022 උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීමේ අයදුම්පත් කැඳවීම ලබන මස 4 වනදා දක්වා දීර්ඝ කිරිමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මාර්ගගත ක්‍රමයට පමණක් උත්තර...
ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිලේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කරනවා. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට සටහන් වී ඇත්තේ ඩොලර් 92යි ශත 42ක් ලෙසයි....
මතභේදයට තුඩුදී ඇති ඉන්දුනීසියාවේ සහ ගැම්බියාවේ ළමුන් සියයකට අධික පිරිසකට මරු කැඳවූ ළමා සිරප් සහ ඖෂධ දියර වර්ග මෙරට තුළ භාවිතයේ නොමැති බව පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ...
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන විවාදයේ දෙවන දිනය අදයි. 22 වන...
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා...
දීපවාලී උත්සවය වෙනුවෙන් ලබන අඟහරුවාදා (25) සියලු දෙමළ පාසල්වලට නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබෙනවා. එම නිවාඩු දිනය වෙනුවෙන් 29 වන සෙනසුරාදා පාසල් පැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා...
අද සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල අඩු කිරීමට කුකුළු මස් අලෙවිකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 1500ක්ව පැවති කුකුල් මස් කිලෝවක...
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දහවල් 12:00ට කැළණිය විශ්වවිද්‍යාලය අසළින් අදාළ විරෝධතා ආරම්භ කරන බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය...