43 සේනාංකය හා සම්බන්ධ වී සිටින නියෝජිතයන් එලඹෙන පළාත් පාලන ඡන්දය සඳහා තනි තනිවත් පුද්ගල එකතූන් ලෙසත් මිතුරු පක්ෂ සමඟ ඇති කරගන්නා එකඟතාවන් මතත් ඉදිරිපත් වීමට...
ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන දෙමළ ජනතාව අද (15) තෛපොංගල් දිනය සමරනවා. හින්දු භක්තිකයන් සරුසාර අස්වැන්නක් ලබාදීම වෙනුවෙන් නෙළාගත් අස්වැන්නේ පළමු කොටස සූර්යයාට පුදමින් කළගුණ...
සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල්...
ශ්‍රී දළදා වහන්සේට අපහාස වන අයුරෙන් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...
කුරුණෑගල, පොතුහැර ඉදිකර ඇති ව්‍යාජ දළඳා මාළිගයේ පත්තිරිප්පු කොටස ඉවත් කිරීම අද (08) පෙරවරුවේ ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාජ දළඳා මාළිගය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස අස්ගිරි...
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල පහළ දැමීමට ලිට්රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල්...
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් කොළඹ පෝට් සිටියේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ. ඔහු මෙම චාරිකාවට එක්වී ඇත්තේ ආයෝජකයින් අතර පෝට් සිටි ව්‍යාපෘතිය ප්‍රචලිත කිරීමේ පියවරක්...
මේ වසරේ දෙසැම්බර් මස 1 වැනිදා සිට 26 වැනි දින දක්වා මෙරටට සංචාරකයින් 73,314ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ වසරේ සංචාරක ආගමනය පිළිබඳ...
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අදයි. නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගීවන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්වුණා. උදාවූ...
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (23) පැවැත්වෙයි. ඒ Jaffna Kings සහ Colombo Stars කණ්ඩායම් අතරයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට Jaffna Kings කණ්ඩායම...