2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Aura කණ්ඩායම හා B-Love Kandy කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුළු 7ක ජයක් ලබාගැනීමට B-Love Kandy කණ්ඩායම අද සමත් වුණා. කාසියේ...
ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධූරය සඳහා සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වසර 5ක කාලයක් සඳහා...
LPL තරගාවලියේ පස්වන තරගය ලෙස Galle Titans කණ්ඩායම සහ B-Love Kandy කණ්ඩායම අතර ඊයේ පැවති තරගයෙන් ලකුණු 83ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Galle Titans කණ්ඩායම සමත්...
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයේ මිල අද පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 309.70ක් ලෙස...
Jaffna Kings කණ්ඩායම සහ Dambulla Aura කණ්ඩායම අතර අද පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුළු 8ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට Dambulla Aura කණ්ඩායම සමත්...
මෙරට ප්‍රවීණ මාධ්‍යවේදියෙක්, හඩකැවීම් ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 69 වන වියේ පසු වුණා.
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. සිදුහත් කුමරු මවු කුස පිළිසිඳ ගැනීම, අභිනිෂ්ක්‍රමණය, බුදුරජාණන් වහන්සේ සිය ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්ක පවත්තන සූත්‍රය පස්වග...
ශ්‍රී ලංකා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව කාසියේ වාසිය දිනාගත් ශ්‍රී...
අධි ඇසළ පොහොය අදට යෙදී තිබෙනවා. සාමාන්‍ය වශයෙන් වසරකට පුර පසළොස්වක පොහොය දොළහක් වන අතර ‘අධි පසළොස්වක’ යනු, ඊට අමතරව ඇතැම් වර්ෂවලදී යෙදෙන පොහොයයි. ඒ අනුව...
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමග තරගය කඩුලු 9කින් ජය ගනිමිනි. ඒ...