Connect with us

International

මාලදිවයින් ජනපති හෙට ඉන්දියාවට යයි.

Published

on

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලීහ් නිල සංචාරයක් සඳහා හෙට (01) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ හෙට සිට ලබන මස 04 වනදා දක්වා මාලදිවයින් ජනාධිපතිවරයා එරට රැදී සිටින බවයි. සංචාරය අතරතුර මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලීහ්, නව ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු සමග මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟද ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

Continue Reading