Connect with us

Local News

ඉන්ධන පිරවුම්හලේ දී වෙඩි තැබූ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට.

Published

on

ඉන්ධන පිරවුම්හලකදී අහසට වෙඩි තැබූ පුද්ගලයා ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
බදුල්ල හිඳගොඩ ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රයේ දී එහි සේවකයෙකු සමග ඇතිකරගත් ආරවුලක් දුරදිග යෑමෙන්
මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

Continue Reading