Connect with us

Entertainment

අමිර් හයිද්‍රබාද්වල ‘ලාල්සිං චඩ්ඩා’ විශේෂ දර්ශනයක් පෙන්වයි

Published

on

අගෝස්තු 11 වැනිදා ප්‍රදර්ශනය වීමට සූදානම් කර ඇති අමිර්ගේ නිෂ්පාදනයක් වන ‘ලාල්සිං චඩ්ඩා’ චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් මීට දින කිහිපයකට පෙර හයිද්‍රබාද්හි ප්‍රදර්ශනය කරන්නට අමිර් ඛාන් විසින් කටයුතු කර තිබුණු බවට සඳහන් වෙයි.

Continue Reading