Connect with us

Release.lk

පේරාදෙණිය ඉංජිනේරු සිසුන්ගේ E වීලර් රථය

Published

on

පරිසර හිතකාමි ආකාරයට ධාවනය කළ හැකි විදුලියෙන් ක්‍රියාකරන ත්‍රීරෝද රථයක් ඉන්ධන ප්‍රශ්නයට විසඳුමක් වශයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් විසින් නිර්මාණය කොට තිබෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශිෂ්ටතා ප්‍රදර්ශනය – 2022.3.23 දා මෙම ත්‍රිරෝද රථය ප්‍රථමවරට ප්‍රදර්ශනය කෙරුණි .

Continue Reading