Connect with us

Breaking News

කාංචනා අනුරාධිට, THE ASIA’S ICON AWARDS 2024 සම්මාන උළෙලෙහි හොඳම ගායිකාවට හිමි සම්මානය

Published

on

කාංචනා අනුරාධි කියූ සැනින් ම ඇගේ මියුරු හඬ ඔබේ මතකයට නැඟෙන බව අපිට විශ්වාසයි.ඒ තරමට කාංචනා කියන්නෙ රසික හදවත් හි ඉහළින්ම ලැඟුම් ගත් සොඳුරු තාරකාවක්.හඬ වගේම අපූරු රුවකටත් හිමිකම් කියන කාංචිට, ගෙවුණු දවසක රසිකයින්ගේ හද සම්මානයට එහා ගිය සම්මානනීය වටිනාකමක් ලැබී තිබුණා.

, THE ASIA’S ICON AWARDS 2024 සම්මාන උළෙලේදී.එහිදී ඇය හොඳම ගායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබුණා.