Connect with us

Tech

Google සමාගම ප්‍රසිද්දියේම නැවත වතාවක් වැඩි දියුණු කළ augmented reality glasses අත්හදා බැලීමට සැරසේ.

Published

on

ඔවුන් පවසා සිටියේ මීට කලින් එලිදැක්වූ එකට වඩා මෙය තාක්ෂණය අතින් ගොඩක් වැඩි දියුණු එකක් බවටයි. සමහර මූලාකෘති සාමාන්‍ය වීදුරු මෙන් පෙනෙන අතර මයික්‍රොෆෝන සහ කැමරා ද විනිවිද පෙනෙන සංදර්ශක වලින් සමන්විත වේ.