Connect with us

Local News

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකරත් රනිල් ගාවට

Published

on

ජාතික නිදහස් පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ලබාදෙන බව දැනුම් දී තිබෙනවා.

Continue Reading