Connect with us

Local News

අලි සබ්රිට අධිකරණ ඇමතිකම

Published

on

විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද (12) දිවුරුම් දී තිබේ.

ඒ, විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත්වීම හේතුවෙනි .

මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම නිසා ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය.

Copied – (srilankamirror.com)