Connect with us

Local News

සරත් ෆොන්සේකා තමා සජබ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Published

on

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසයි.

ෆොන්සේකා මහතා අද (09) දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවද මීට පෙර වාර්තා විය.

මේ අතර, නවතම අභ්‍යයන්තර ආරංචිමාර්ග වලට අනුව ෆොන්සේකා මහතා සංවිධායක පදවිය දරන කැලණිය ආසන සංවිධායක ධූරයට සජබ හා එක් වූ අර්ජුන රණතුංග මහතා පත්කිරීමටද නියමිතය.

Continue Reading