Connect with us

Sports

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවති ක්‍රිකට් තරගයෙන් පාකිස්තානයට තියුනු ජයක්

Published

on

පැවති පළමු ටෙස්ට් තරගයේ ලකුණු 342 ක ඉළක්කය පහසුවෙන් පසු කරමින් පකිස්තාන කණ්ඩායම ජයග්‍රහනය කල අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයත් සමග ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්තානය දක්වා පහල ගියේය. මේ අනුව පකිස්තානය ශ්‍රේණීගත කිරීම් වල 3වන ස්තානයට පැමිණීයේය.