Connect with us

International

වසර 17කට පසු විස්සයි 20 ලෝක කුසලානය ඉන්දියාවට.

Published

on

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ

ඒ අනුව Virat Kohli ලකුණු 76ක් සහ Axar Patel ලකුණු 47ක් ලබා ගත්තේය

ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කළේ ලකුණු 169ක් පමණයි.