Connect with us

Breaking News

වැඩි කළ පෙර පාසල් ගුරු දීමනාව මේ සතියේ සිට

Published

on

පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 2500 කින් වැඩි කිරීමට රජය පියවර ගෙන තිබෙන බවත්, එම වැඩිකළ දීමනාව මේ සතියේ සිට ක්‍රියාත්මක වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පාසල් හැරගිය සහ රැකියා විරහිත තරුණ තරුණියන් සමඟ මඩකලපුව චෙන්කලඩි ප්‍රදේශයේ පැවති හමුවකදීය.