Connect with us

Breaking News

Elon Musk මිනිස් මොළයට සවිකල හැකි චිපයක් නිපදවයි

Published

on

පිහිනීමේදී ඇති වූ අනතුරකින් උරහිසට පහළින් අංශභාග තත්වයට පත් වූ 29 හැවිරිදි Noland Arbaugh, ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ Neuralink උපාංගය භාවිතයෙන් චෙස් ක්‍රීඩා කරමින් කර්සරය චලනය කරේය. තව දුරටත් පැවසුවේ ශල්‍යකර්මයෙන් දවසකට පසුව ඔහු රෝහලෙන් පිටව ගිය බවත්, තමන්ට කිසිම අතුරු ආබාධයක් නොමැති බවත්ය. Video👉 https://www.theguardian.com/society/video/2024/mar/21/neuralink-patient-plays-chess-using-brain-chip-video