Connect with us

International

සෝනියා ගාන්ධි රෝහල්ගත කෙරේ.

Published

on

පපුවේ හටගත් ආසාදනයක් හේතුවෙන් ඉන්දීය කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි දිල්ලි නුවර ශ්‍රීමත් ගංගා රෝහලට ඇතුළත් කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇය මෙලෙස රෝහල් ගත කර ඇත්තේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සංචාරය කිරීමෙන් දින කීපයකට පසුවයි. කෙසේ වෙතත් එම රෝහල පවසන්නේ සාමාන්‍ය පරීක්ෂණයක් සඳහා ඇයව මෙලෙස රෝහල් ගත කර ඇති බවයි.

Continue Reading