Local News
ඉන්ධන මිල ඉහළට.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
නව මිල ගණන් පහතින්,
පෙට්‍රල් 92 – රු.13 කින් (නව මිල රු.361)
පෙට්‍රල් 95 – රු.42 කින් (නව මිල රු.417)
ඔටෝ ඩීසල් – රු.35 කින් (නව මිල රු.341)
සුපර් ඩීසල් – රු.1කින් (නව මිල රු.359)
භූමිතෙල් – රු.5කින් (නව මිල රු.231)