Connect with us

Local News

දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර හෙට ආරම්භ වෙයි.

Published

on

රජයේ පාසල්වල දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර හෙට ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. ඒ අනුව හෙට දිනයෙන් ආරම්භ වන දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා. දෙවැනි පාසල් වාරයේ පළමු අදියර පසුගිය ජූලි 24 වැනිදා ආරම්භ වී පසුගිය අගෝස්තු 16 වැනිදා අවසන් වුණා.