Connect with us

Sports

Dambulla Aura සමග තරගයේ කාසියේ වාසිය B-Love Kandy කණ්ඩායමට.

Published

on

LPL තරගාවලියේ තවත් තරගයක් තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි. ඒ Dambulla Aura කණ්ඩායම හා B-Love Kandy කණ්ඩායම අතර තරගයයි. කාසියේ වාසිය දිනාගත් B-Love Kandy කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. Dambulla Aura කණ්ඩායම කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අද තරගයේදී විවේක ගන්වා ඇති අතර ඔහු වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායම මෙහෙය වීමට නියමිතයි.